• Gewena Thura Raya Maha Wasi Adahaluni - ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණි

මලෝති සහ නයොනාන්ග්ශු යන විවාහක යුවළ අතරට පැමිණෙන ජයන්තෝ නැමති තුන්වැන්නෙකු වටා ගොඩනැගෙන කතාව වෛවාහික ජීවිත වල ගැටළු, දකුණු ආසියානු ලිංගික අධ්‍යාපනයේ තත්ත්වය, ස්ත්‍රිය සහ පුරුෂයාගේ සම්ප්‍රදායික සිතුවිළි රටාව යනාදිය සාකච්චාවට භාජනය කරයි. පළමු කොටස් කිහිපයේ පෙළගැස්ම එක් එක් චරිතය එකම සිදුවීමකට මුහුණදෙන ආකාරය විස්තර කරයි. (කිසිවෙකු කවි කඳුර කියවා ඇතිනම් එම ඈඳිම සිහි ගන්වනු ඇත) එය ඔවුන්ගේ අතිශය පෞද්ගලික කාරණා දර්ශාස්වාදනය කිරීමක් බඳුය. ඉන් පසුව විවාහක යුවළ සමෝසමේ සිය සිතිවිලි දිග හරියි. ඔවුන් එළඹෙන තීන්දු තීරණ කියවන අප විසින් විනිශ්චයට ලක්වෙනු ඇත. වඩාත්ම සිත් ගනුයේ එකී සිදුවීම් ඉදිරිපත් කිරීමේදී දක්වන භාෂාමය සංයමයයි.
රාගයෙන් දැවෙන පුරුෂයා සිය අවිවාහක වියේදී අබිසරුලියක් වෙත යන විස්තරය ඉදිරිපත් කරනා ආකාරය සහ ගැටවර වියේදී ඔහු තුළ පහළවෙන ලිංගික උද්දීපනයන් සමනය කරනා අකාරය භාෂාවෙන් ඉදිරිපත් කිරීමේ ගෞරවය පරිවර්තකයාට හිමිවිය යුතුය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Gewena Thura Raya Maha Wasi Adahaluni - ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණි

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dheewara Geethya - ධීවර ගීතය

Dheewara Geethya - ධීවර ගීතය

සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්‍..

Rs. 800.00

Mage Diviseriya - මගේ දිවිසැරිය

Mage Diviseriya - මගේ දිවිසැරිය

චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..

Rs. 1,250.00

Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස

Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස

මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..

Rs. 800.00

Ivan - ඉවාන්

Ivan - ඉවාන්

මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..

Rs. 300.00

Sudu Nawa -  සුදු නැව

Sudu Nawa - සුදු නැව

Chingiz Aitmatov විසින් රචිත White Ship කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 900.00

Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය

Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය

මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..

Rs. 400.00

Kulundul Pem Puwatha - කුළුඳුල් පෙම් පුවත

Kulundul Pem Puwatha - කුළුඳුල් පෙම් පුවත

චමත්කාරජනක වන්නේ යමෙකුගේ සිත තුළ කුළුදුලේම පිළිසිදනා අලායම ය .ජීවිත කාලය තුළ කවරාකාරයේ පෙම් බැඳුම් හ..

Rs. 300.00

Wanshawathunge Kadella - වංශවතුන්ගේ කැදෙල්ල

Wanshawathunge Kadella - වංශවතුන්ගේ කැදෙල්ල

වංශවත් පවුල් කිහිපයක ජීවන පුවතක් සේ ඇදීයන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක..

Rs. 450.00

Rathriya - රාත්‍රිය

Rathriya - රාත්‍රිය

"කිසි දිනෙක මම ඒ රාත්‍රිය අමතක නොකරන්නෙමි, මගේ මුළු දිවියම මුදා තැබූ එක් දිගු රාත්‍රියක් බවට පෙරළූ ඒ..

Rs. 450.00

Puranganaka Noveemi - පුරඟනක නොවීමි

Puranganaka Noveemi - පුරඟනක නොවීමි

ඇතැම් ලේඛකයෝ මෙසේ අසති. ලිංගික සංසර්ගය යනු උත්කර්ෂවත් අත්දැකීමක් නොවේද? එය වින්දනය කළ යුත්තේ අතිශය..

Rs. 325.00

Johannasberg Kara - ජොහැන්නස්බර්ග් කරා

Johannasberg Kara - ජොහැන්නස්බර්ග් කරා

‘‘අපි කොහොම හරි මා ගෙන්න ගන්න ඕන. එහෙම නැති වුණොත් දිනේයො මැරෙන්නයි යන්නෙ.” ‘‘ඒත් ඒක කරන්නෙ කොහොමද?..

Rs. 200.00

Polima - පෝලිම

Polima - පෝලිම

රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්. අපේක්ෂාව සහ අපේක්ෂ..

Rs. 650.00

Che Charithapadanaya - චේ : චරිතාපදානය

Che Charithapadanaya - චේ : චරිතාපදානය

වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔ..

Rs. 1,600.00

Hudekala Thapal Karuwekuge Aruma Divi puwatha - හුදෙකලා තැපැල් කරුවෙකුගේ අරුම දිවි පුවත

Hudekala Thapal Karuwekuge Aruma Divi puwatha - හුදෙකලා තැපැල් කරුවෙකුගේ අරුම දිවි පුවත

බෙදාහැරිම පිණිස තමන් ඇත පත්වන ලිපි රහසින් විවුර්ත කර කියවන තැපැල් කරුවෙක්.සිය දිවියේ ඒකාකාරී බවින් ම..

Rs. 400.00

Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය

Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය

අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..

Rs. 340.00

Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්

Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්

1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්‍..

Rs. 800.00